6ක් ආවේ නැතත් බැසිල්ගේ මංගල අයවැය තුනෙන් දෙකටත් වැඩියෙන් ගනී!
2022 වසර සඳහා වන අයවැය යෝජනාව දෙවන වර කියවීමේ වැඩි ඡන්ද 93කින් සම්මත විය.
අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 10 වනදා පැවැත්වීමට නියමිතයි.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනකු ජන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටියද තුනෙන් දෙකක වැඩි ජන්දයෙන් අයවැය දෙවන වර කියවීමේදී සම්මත වීම විශේෂ සිදුවීමකි.
6ක් ආවේ නැතත් බැසිල්ගේ මංගල අයවැය තුනෙන් දෙකටත් වැඩියෙන් ගනී!
2021-11-22T19:51:00+05:30
Gossip Lanka Hot News






