වරාය නගරය චීනයටත්, ත්‍රිකුණාමලය ඉන්දියාවට ඇමරිකාවටත් දුන්නා නම් දෙමල ජනතාවට ඊළමත් දිය යුතුයි - වික්‍රමබාහු
වර්ගවාදී සංවරයක් සංහාරයක් සිදු වූ බව පිළිගනිමින් දෙමළ ජනතාවට තම නිජ බිමේ අයිතිය ලබා දිය යුතු බව අචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා සඳහන් කරයි.
එය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට වඩාත් සුදුසු කරුමයක් ලෙස දෙමල ඊළම වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්වීම යැයිද ඔහු කියා.
වරාය නගරය චීනයටත්, ත්‍රිකුණාමලය ඉන්දියාවට සහ ඇමරිකාවටත් ලබා දුන්නේ නම් දෙමළ ජනතාවට ඔවුන්ගේ අයිතිය වන දෙමළ ඊළාම් රාජ්‍යය ලබා දිය යුතු බවද ඔහු කියා පැවසීය.
වරාය නගරය චීනයටත්, ත්‍රිකුණාමලය ඉන්දියාවට ඇමරිකාවටත් දුන්නා නම් දෙමල ජනතාවට ඊළමත් දිය යුතුයි - වික්‍රමබාහු
2021-10-21T15:54:00+05:30
Gossip Lanka Hot News