අත්තනගල්ල සභාවේ ගුටි කෙළියක්... මන්ත්‍රීවරියකගේ කනෙන් ලේ එන්න ගහලා (VIDEO)
අත්තනගල්ල ප්‍රදේශීය සභාවේ මහා සභා රැස්වීම පැවති අද දින ඇති වූ ගුටි බැට හුවමාරුවකදී තුවාල ලැබූ මන්ත්‍රිවරියක 1990 සුව සැරිය ගිලන් රථයකින් රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙයි.
සභාපතිවරයා ද එම ගැටුමට මැදි වී ඇතැයි තහවුරු නොවු ආරංචි මාර්ග කියයි.
කන ප්‍රදේශයට වැදුණු පහරක් හේතුවෙන් ලේ ගලන තුවාල සහිතව ඇය රෝහල් ගත කර ඇත.
ජවිපේ ප්‍රා සභා මන්ත්‍රීවරයාට එල්ල වූ විරෝධතාවක් ගුටිබැට හුවමාරුක් දක්වා වර්ධනය වී ඇති අතර දහවල් 12.30 දක්වා සභාව උණුසුම් වී ඇතැයි වාර්තා වේ.
අත්තනගල්ල සභාවේ ගුටි කෙළියක්... මන්ත්‍රීවරියකගේ කනෙන් ලේ එන්න ගහලා (VIDEO)
2021-10-21T19:25:00+05:30
Gossip Lanka Hot News






