පාස්කු ප්‍රහාරයේ හොල්මන් කරන කව්ද මේ මිනිස්සු? හාමුදුරුවො එළියට දාන මේ ලයිස්තුව මොකද්ද?
සාහසික අපරාධයක් වූ පාස්කු ප්‍රහාරය පසුපස ඉකුත් ආණ්ඩුවේ පිරිස් මෙන්ම වත්මන් ආණ්ඩුවේ පිරිස්ද සිටින බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ සදහන් කර සිටියහ.
උන්වහන්සේ පෙන්වා දුන්නේ මෙය පසුපස දේශපාලඥයන්, නිලධාරීන්, බුද්ධි අංශ නිලධාරීන් පවා සිටින බවකි.
රට ඇතුළේ මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු නොවන්නේ නම් ජාත්‍යන්තරයට ගොස් හෝ ඊට සාධාරණය ඉටුකරගැනීමට කාදිනල් හිමියන් ගෙන යන සටනට පූර්ණ සහාය ලබා දෙන බවත්, තමන් වහන්සේද ඉදිරියේදී ජාත්‍යන්තර බෞද්ධ නායකයන් දැනුවත් කිරීම ආරම්භ කරන බවත් උන්වහන්සේ කීහ.
පාස්කු ප්‍රහාරයේ හොල්මන් කරන කව්ද මේ මිනිස්සු? හාමුදුරුවො එළියට දාන මේ ලයිස්තුව මොකද්ද?
2021-10-29T10:28:00+05:30
Gossip Lanka Hot News






