අපිට පාලනය කරන්න පුළුවන්කමක් නෑ.. ගෑස් මිල වැඩි වෙනවාමයි - ඇමැති ජනතාවට ගෑස් පෙන්වයි - (video)
ඉදිරියේදී අනිවාර්යයෙන්ම ගෑස් මිල වැඩිකිරීමට සිදුවෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළයෑම හේතුවෙන් මෙරට තුළ මිල පාලනය කිරීමට හැකියාවක් නොමැති බවය.
“මේක අපිට පාලනය කරන්න පුළුවන්කමක් නෑ. ඒ අනුව ඉදිරියේදී මිල වැඩිකිරීමක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ලෝක වෙළෙඳපොලේ මිල ඉහළයෑම නිසා.”
අපිට පාලනය කරන්න පුළුවන්කමක් නෑ.. ගෑස් මිල වැඩි වෙනවාමයි - ඇමැති ජනතාවට ගෑස් පෙන්වයි - (video)
2021-10-06T19:30:00+05:30
Gossip Lanka Hot News






