gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

DIG මහමගදී මෝටර් රථයක් නවත්වා රියදුරුට පහර දෙයි.. DIG බීමතින් යයි චෝදනා..

මෝටර් රථයකින් මහමඟ ගමන් කරමින් සිටි පුද්ගලයකු නවතා ඔහුට පහර දෙන පොලිස් නිලධාරියෙකුගේ වීඩියෝවක් සමාජ ජාල වල සංසරණය වෙයි.

රත්නපුර කිරිඇල්ල මාර්ගයේ දී මෙම සිදුවීම සිදුව ඇත.

මෝටර් රථය අධික වේගයෙන් පැමිණි බව පවසමින් මෝටර් රථය අතරමග නවතා ඔහුට පහර දෙමින් පොලිස් ජිප් රථයෙන් ඔහු රැගෙන යාමට අදාල ඉහළ පොලිස් නිලධාරියා උත්සාහ දරයි.

එම පුද්ගලයා පවසන්නේ පොලිස් නිලධාරියා බීමතින් සිටින බවය.

වාර්තාවන ආකාරයට මෙම සිදුවීම සම්බන්ධ වන්නේ ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතායි.
-lankacnews


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka