gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කාදිනල් හිමි හමුවට වෘත්තිය සමිති සැරසෙයි

රජය විසින් සිදු කරන ජාතික සම්පත් විකිණීම ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අද දිනයේදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල් – විදුලිය සහ වරාය ඒකාබද්ධ සන්ධානය පවසනවා.
 
මේ වනවිටත් ආගමික නායකයින් ඇතුලු දේශපාලනඥයින් කිහිපදෙනෙකු සමග ආණ්ඩුවේ ජාතික සම්පත් විකිණීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බවයි වරාය වෘත්තීය සමිති සඳහන් කලේ.
 
ඒ අනුව අද පස්වරු 05 ට බොරැල්ලේ පිහිටි අගරදගුරු නිල නිවසේදී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමගද මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා පවසයි.


සඳරුවන් බටගොඩගේ 


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka