gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සිරිල් ගාමිණී පියතුමන් වෙනුවෙන් පියතුමන්ලා තුන් දෙනෙකු CIDයට!

ප්‍රකාශයක් ලබාදීම සඳහා ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන්ට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණත් එම පියතුමන් එහි පැමිණ සිටියේ නැහැ.

ඒ වෙනුවට වෙනත් පියතුමන්ලා 3 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පෙරවරුවේ පැමිණ සිටි බවයි එහි සිටින හිරු වාර්තාකරු සදහන් කළේ.

පාස්කු ප්‍රහාරයට අදාළව පාර්ශවයන් කිහිපයක් සිදු කළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් 'සුරේෂ් සලේ' කළ පැමිණිල්ලට අනුව සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන්ට දැනුම් දී තිබුණා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka