ජනපති ආණ්ඩු ප්‍රධානීන් රැස්කරයි! විශේෂ තීන්දුවකට සුදානම්!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ රැස්වීමක් පැවැත්වීමට සුදානම් වන බව වාර්තා වෙනවා.
අද (28) දිනයේ මෙම රැස්වීම පැවැත්වනු ඇති අතර ඊට අග්‍රාමාත්‍යවරයාද සම්බන්ධ වන බවයි සඳහන් වන්නේ.
මෙහිදී දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයකට පත්ව ඇති යුගදනවි බලාගාරය පිළිබඳව සාකච්ඡා කිරීමට සුදානමක් පවතින බවද වාර්තා වෙනවා.
මෙම විශේෂ රැස්වීම අද (28) සවස 5.30ට පැවැත්වීමට නියමිතයි.
ජනපති ආණ්ඩු ප්‍රධානීන් රැස්කරයි! විශේෂ තීන්දුවකට සුදානම්!
2021-10-28T15:59:00+05:30
Gossip Lanka Hot News






