gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනුර කුමාර ගැන සුනිල් හදුන්නෙත්ති සීඅයිඩියට පැමිණිල්ලක් කරයි - (VIDEO)

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉලක්ක කරගෙන කිසියම් පාර්ශවයක් විසින් සිදුකරමින් සිටින අසත්‍ය මඩ ප්‍රචාරයන්ට එරෙහිව අද දිනයේ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හදුන්නෙත්ති මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය.

එහිදී හදුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේ මෙම ප්‍රචාරය පසුපස ආණ්ඩුවේ යම් යම් පාර්ශව සිටින බවත්, පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා පවා මෙම පුවත සිය ෆේස්බුක් පිටුව ඔස්සේ බෙදා හැර ඇති බවත්ය.

අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිරූපය ඔසවා තැබීම සදහා දැන්වීම් ප්‍රචාරක ආයතනයට ලක්ෂ 80ක් ගෙවා ඇති බවට පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවල පුවත් පළව තිබිණ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka