බැංකු පද්ධතිය බරපතල අවදානමක - ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය
අද වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා යහපත් බව ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය කියා සිටියි.
එහි සභාපති ලක්ෂ්මන් සිල්වා මහතා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් රටේ බැංකු පද්ධතිය බරපතළ අවදානමකට පත්ව ඇති බවයි.
රට තුළ විදේශ විනිමය ද දැවැන්ත අර්බුදයකට පත්ව ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පළ කර ඇත.
බැංකු පද්ධතිය බරපතල අවදානමක - ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය
2021-10-13T16:23:00+05:30
Gossip Lanka Hot News






