නිරූපමාට එල්ල වන චෝදනාවලට R පේ‍්‍රමදාස, DB, චන්ද‍්‍රිකා වගකිව යුතුයි.. මහින්දට අදාල නෑ - ෂෙහාන් සේමසිංහ
‘පැනඩෝරා’ පත‍්‍රිකා මගින් හෙළිදරව් සිදු කර ඇත්තේ 1990-2000 කාලයේ ඉපැයිම් බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
එයින් චෝදනා එල්ල වන කාලයේ දී මෙරට ජනාධිපති වුයේ ජේ.ආර් ජයවර්ධන, ආර්.පේ‍්‍රමදාස, ඩීබී විජේතුංග. චන්ද‍්‍රිකා කුමාරතුංග යන අය බවද ඔහු පවසයි.
එම කාලයේ එකී වංචාවක් සිදු වී ඇතිනම් එවකට හිටපු ජනාධිපතිවරුන් ද ඊට වගකිව යුතු බවත් පැවසූ ඔහු මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වූයේ 2005 වසරේදී බවද පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන විවාදයක් අතරතුර දී ය.
නිරූපමාට එල්ල වන චෝදනාවලට R පේ‍්‍රමදාස, DB, චන්ද‍්‍රිකා වගකිව යුතුයි.. මහින්දට අදාල නෑ - ෂෙහාන් සේමසිංහ
2021-10-06T06:59:00+05:30
Gossip Lanka Hot News





