පැන්ඩෝරා පත්‍රිකා එළිදැක්වීමට පෙර නිරූපමා රටින් ගිහින්!
නිරූපමා රාජපක්ෂ මේ වනවිට රටින් පිටවගොස් ඇතැයි වාර්තා වේ.
පැන්ඩෝරා පත්‍රිකා එළිදැක්වීමට දින දෙකකට පෙර, එනම් පසුගිය 01 දා ඇය කටුනායක ගුවන්තොටුපලින් උදෑසන 9ට ගුවන් ගත වූ එමිරේට්ස් ගුවන් යානයකින් පිටවී ඩුබායි වෙත ගොස් තිබේ. ඊට ප්‍රථම ඇයගේ සැමියාවන තිරු නඩේසන් රටින් පිටවී ඇත.
පැන්ඩෝරා පත්‍රිකා එළිදැක්වීමට පෙර නිරූපමා රටින් ගිහින්!
2021-10-06T07:36:00+05:30
Gossip Lanka Hot News






