දොස්තර පාදෙණියගෙයි මහාචාර්ය යාපාගෙයි පඹයෝ ගිනි තියන්න... දයාසිරි ප්‍රසිද්ධියේම ගොවියන්ගෙන් ඉල්ලයි - (VIDEO)
කාබනික වගාව මුල් කරගෙන මතුව ඇති ගැටලුවට ගිනි තැබිය යුත්තේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පඹයන් නොව ජනාධිපතිවරයාට ඒ සදහා උපදෙස් දුන් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ සහ මහාචාර්ය යාපා මහතාගේ බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ කාබනික පොහොර වැඩපිළිවෙළ ඉතා යහපත් වුවත් මාස හයෙන් එය කළ නොහැකි බවකි.
දැන් විරෝධතා හමුවේ පාදෙණිය මහතා හෝ යාපා මහතා දකින්නටවත් නැති බව කී ඒ මහතා මුලු ආණ්ඩුවම මේ හේතුවෙන් අපහසුතාවට පත්ව ඇති බවද කීය.
දොස්තර පාදෙණියගෙයි මහාචාර්ය යාපාගෙයි පඹයෝ ගිනි තියන්න... දයාසිරි ප්‍රසිද්ධියේම ගොවියන්ගෙන් ඉල්ලයි - (VIDEO)
2021-10-24T11:51:00+05:30
Gossip Lanka Hot News






