“අනේ සර් ආයෙත් කරන්නේ නැහැ සර්” සතොසෙන් බඩු හොරකම් කළ කාන්තාවක් හඬා වැටෙයි - (video)
ඊයේ (03) දිනයේ හැටන් සතොස ශාඛාවෙන් භාණ්ඩ සොරකම් කල කාන්තාවක් අල්ලාගැනිමට එම සතොස ශාඛාවේ ආරක්ෂක අංශ නිලධාරින් සමත් වී තිබුණා.
හැටන් රොතැස් ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව සතොස ශාඛාව වෙත පැමිණ ආහාර ද්‍රව්‍ය රැසක් රැගෙන ඉන් රු 1800 පමණ වටිනා භාණ්ඩ කිහිපයක් ඇයගේ අත්බැගය තුළ සඟවා ගන්නා අයුරු
“අනේ සර් ආයෙත් කරන්නේ නැහැ සර්” සතොසෙන් බඩු හොරකම් කළ කාන්තාවක් හඬා වැටෙයි - (video)
2021-10-04T13:44:00+05:30
Gossip Lanka Hot News