කිසිදු රාජපක්ෂවරයකුගේ සහයෝගයෙන් කිසිදු ධනයක් අත්පත් කරගෙන නෑ - දිලිත් ජයවීර
කිසිදු රාජපක්ෂවරයකුගේ සහයෝගයෙන් උපකාරයෙන් හෝ අනුබලයෙන් කිසිදු ධනයක් අත්පත් කරගෙන නැතැය ප‍්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා පවසයි.
සම්පූර්ණ සටහන මෙසේය.
‘කිසිදු රාජපක්ෂවරයකුගේ සහයෝගයෙන්,උපකාරයෙන් හෝ අනුබලයෙන් කිසිදු ධනයක් අත්පත් කරගෙන නැත. එමනිසා කල්පිටියෙ සිකියුරිටි රාජපක්ෂ අන්කල්ටවත් ණය නැත’
කිසිදු රාජපක්ෂවරයකුගේ සහයෝගයෙන් කිසිදු ධනයක් අත්පත් කරගෙන නෑ - දිලිත් ජයවීර
2021-10-04T13:05:00+05:30
Gossip Lanka Hot News