gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සතොස විකුණන්න සූදානමක් - ලීසිං ඇතුළු ව්‍යාපාර සමාගමක් මිලට ගන්න යයි

ලංකා සතොස පාඩු ලබන, වංචා දූෂණ සිදුවන හා ප‍්‍රමිතියෙන් තොර භාණ්ඩ විකුණන ආයතනයක් යැයි පවසමින් විකුණා දැමීමේ සූදානමක් ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා සඳහන් කරයි.

එසේ විකුණා දැමීමට පෙර සතොස ආයතනය සඳහා සුරාසැල් බලපත්‍ර ලබාදීමට කටයුතු කරමින් සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.

එක්තරා ලීසිං ජාලයක් සහ පෞද්ගලික ව්‍යාපාර හිමි සමාගමකට මෙම සතොස ආයතනය විකුණා දැමීමට දේශපාලන බලවතුන් සූදානම් වෙමින් සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka