ඩයනාගේ කෑලි ටික එකතු කරලා සෙග්මන්ට් එකක් හදලා දාන්න - බුද්ධික ෆේස්බුක් ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලයි - (VIDEO)
ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගයේ අයිතිය සම්බන්ධයෙන් පසුගිය කාලයේ කළ කතා එක්කොට වීඩියෝවක් නිර්මාණය කරන ලෙස ෆේස්බුක් ක්‍රියාකාරීන්ගෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඉල්ලා සිටියේය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ මොනම ආකාරයකින්වත් සමගි ජන බලවේගය කොල්ල කෑමට කිසිවකුටත් ඉඩ නොතබන බවකි.
ඩයනාගේ කෑලි ටික එකතු කරලා සෙග්මන්ට් එකක් හදලා දාන්න - බුද්ධික ෆේස්බුක් ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලයි - (VIDEO)
2021-10-12T07:30:00+05:30
Gossip Lanka Hot News