gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘පාසල් එන ගුරුවරුන්ට වචනයක්වත් කියලා තිබුණොත් බලාගෙනයි’ - වීරසේකරගෙන් යළි ගුරුවරුන්ට රතු එළියක් (VIDEO)

පාසල් විවෘත කිරීමෙන් අනතුරුව පාසල් පැමිණේන ගුරුවරුන්ට වඩනයක් හෝ පවසා ඔවුන් අපහසුතාවට පත් කිරීමට යම් කණ්ඩායමක් කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ වර්ජනය කිරීමේ අයිතිය පිළිගන්නා නමුත් දරුවන්ට ඉගැන්වීම අත්හිටුවා සිදු කරන වර්ජන පිළිගැනීමට ආණ්ඩුව සූදානම් නැති බවකි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka