රූපවාහිනි සංස්ථා සේවකයෝ පඩි ඉල්ලා විරෝධතා… සභාපතිගේ කාමරය වටලති - (VIDEO)
මෙම මාසයට නියමිත වැටුප ගෙවන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවකයෝ අද දිනයේ විරෝධතාවක නිරත වූහ. මෙම විරෝධතාවය පැවැත්වී ඇති රූපවාහිනී සංස්ථාවේ ඉහළ නිලධාරීන්ගේ රැස්වීමක් සභාපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙමින් තිබෙන අතරතුරදී ඒ අසලදීය.
වැටුප් කප්පාදුව නතර කරන ලෙස ද විරෝධතාවේ යෙදුණු සේවකයන් ඉල්ලුහ.
රූපවාහිනි සංස්ථා සේවකයෝ පඩි ඉල්ලා විරෝධතා… සභාපතිගේ කාමරය වටලති - (VIDEO)
2021-10-25T19:17:00+05:30
Gossip Lanka Hot News






