gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පැනඩෝරා පත‍්‍රිකා ගැන අහන්න නිරූපමා අල්ලස් කොමිසටම කැදවයි

හිටපු රාජ්‍ය ඇමතිනියක වන නිරූපමා රාජපක්ෂ මහත්මිය අල්ලස් හා දූෂණ කොමිසමට කැඳවීමට නියමිතව ඇති බව එහි ප්‍රකාශකයෙක් පැවසීය. පැනඩෝරා පත්‍රිකාවලින් හෙළිදරව් කර ඇති වත්කම් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීමට ඇය කැඳවීමට නියමිතව තිබේ.

ඇයගේ සැමියා වන තිරුකුමාර් නිඩේෂන් මහතා අල්ලස් කොමිසම විසින් දෙවතාවක දී කැඳවා ප්‍රකාශ සටහන් කරගන්නා ලදී.

එහිදී ඔහු තමන්ට එල්ලවන චෝදනාවලින් වැඩි පිරිසක් ප්‍රතික්ෂේප කරන බව කොමිසමට දැනුම් දී තිබේ.

නිරූපමා රාජපක්ෂ මහත්මිය 1994 සිට 2015 දක්වා වසර 16 ක පමණ කාලයක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක, නියෝජ්‍ය අමාත්‍යවරිය හා රාජ්‍ය අමාත්‍යවරියක ලෙස විටින් විට කටයුතු කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka