රෝහිතගේ පූසා ඇවන්ට්ගාඩ් අධිපතිගේ නිවසින් හමු වෙයි!
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂට අයත් බැළලියෙකු අතුරුදන්ව ඇති බවට ඔහු ෆේස්බුක් හරහා නිවේදනය කර තිබුණා. නැතිවූ බළලා අද සොයාගෙන් ඇති අතර ඒ ඇවන්ට්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපතිගේ නිවසින් බව ආරංචි මාර්ග සදහන් කරනවා.
රෝහිතගේ පූසා ඇවන්ට්ගාඩ් අධිපතිගේ නිවසින් හමු වෙයි!
2021-10-03T21:37:00+05:30
Gossip Lanka Hot News







