ICIJ හෙලිදරවුවේ ශ‍්‍රී ලංකිකයන් 93ක් - ලයිස්තුව මෙන්න
විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලන විසින් හෙළිදරව් කරන ලද පුද්ගලයන් අතර ශ්‍රී ලාංකිකයන් 93 දෙනෙකුගේ නම් සටහන් වෙයි.
අවස්ථා කිහිපයක දී පැනමා පත්‍රිකා, ඔෆ්හෝස් පත‍්‍රිකා, බහමාස් පත්‍රිකා සහ පැරඩයිස් පත්‍රිකා වල එම නාම ලේඛන සදහන්ය.
සම්පූර්ණ ලයිස්තුව මෙතනින්
ICIJ හෙලිදරවුවේ ශ‍්‍රී ලංකිකයන් 93ක් - ලයිස්තුව මෙන්න
2021-10-07T11:45:00+05:30
Gossip Lanka Hot News





