gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ තර්ජනවලට බය නොවෙයි! 21 – 22ත් ගුරුවරු වර්ජනයේ! 25 තීන්දුවක් ගනී! (VIDEO)

ලබන 21 වන දින පාසල් ආරම්භ වුවද පාසල් වෙත වාර්තා නොකරන බව ගුරු – විදුහල්පති ඒකාබද්ධ සන්ධානය පවසයි.

මේ වනවිට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔවුන් මේ බව අනාවරණය කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන්,

“ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කළා පැහැදිලි තීරණයක් ගත්තා, රජය විසින් මේ බලධාරීන් විසින් කැඳවන දිනයක් වු 21 වනදා සිසුන් 200කට අඩු පාසල්වල සේවය කරන ගුරු සහ විදුහල්පතිවරුන් සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමේ ක්‍රියාමාර්ගයක්. ඒ අනුව 21 සහ 22 වර්ජනය සිදු කරනවා. 25 වැනි දින පාසලට වාර්තා කරනවා”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka