නිරූපමා ගත් ඕස්ට්‍රේලියා සුපිරි නිවස ABC හෙලිකරයි
හිටපු නියෝජ්‍ය ඇමතිනියක වන නිරූපමා රාජපක්ෂ මහත්මිය හා ඇගේ සැමියා විසින් ඕස්ට්‍රේලියාවේ නිවසක් මිලදීගත් සුපිරි නිවාස සංකීර්ණය ජාත්‍යන්තර මාධ්‍ය විසින් හෙළිදරව් කරයි. ABC පුවත්පත වාර්තා කරන්නේ තමන් මේ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් විමසීමට උත්සාහ කළ ද ප්‍රතිචාර නොදැක්වූ බවයි.
පැනඩෝරා පත‍්‍රිකා මගින් චෝදනා එල්ල වී ඇති ඔවුන්ට 2016 වසරේ දී ද මූල්‍ය අවභාවිතාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවද ඔවුන් එය ප්‍රතික්ෂේප කර ඇතැයි එම වාර්තාවේ දැක්වෙයි.
අදාල චෝදනා එල්ල වන නඩු කටයුත්ත මෙම වසරේ නොවැම්බර් මාසයේ දී යළි කැඳවන බව ද එම වාර්තාවේ සඳහන් වේ.
පැනඩෝරා පත‍්‍රිකා මගින් චෝදනා එල්ල වන පුද්ගලයන් සම්බන්දයෙන් වැඩි දුරටත් තොරතුරු දැක්වෙන එම සම්පූර්ණ වාර්තාව මෙතනින්…
නිරූපමා ගත් ඕස්ට්‍රේලියා සුපිරි නිවස ABC හෙලිකරයි
2021-10-06T16:06:00+05:30
Gossip Lanka Hot News





