පලාත් සභා මැතිවරණය තියන්න සුදුසු තත්වයක් රටේ නෑ - පලාත් සභා ඇමති
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් රටේ නොපවතින බව තම විශ්වාසය බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
ඒ ගැන සියළු දෙනා රැුස්වී ඉදිරියේදී තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා සඳහන් කළේය.
පාර්පිමේන්තුවේ දී ඔහු මෙසේ ප්‍රතිචාර දැක්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.
පලාත් සභා මැතිවරණය තියන්න සුදුසු තත්වයක් රටේ නෑ - පලාත් සභා ඇමති
2021-10-06T16:02:00+05:30
Gossip Lanka Hot News





