gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

15දා සිට සියළු ව්‍යාපෘති කරන්න බෑ… සිමෙන්ති ගේන්න ඩොලර් නෑ - නිමල් සිරිපාල

එළැඹෙන පහළොස් වැනිදා වන විට මෙරට කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් කරගෙන යන්නට නොහැකි වනු ඇතැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි. ඇතිව තිබෙන සිමෙන්ති හිගය මත මෙම තත්වය උදාවන බවත් ඔහු පැවසිය.

ශ්‍රී ලංකාවට ඩොලර් නොමැති නිසා සිමෙන්න්ති ආනයනය කිරීමටද ක්‍රමයක් නැති බවත් ඔහු සදහන් කලේය.

දැනට මෙරට අවශ්‍යතාවයෙන් සිමෙන්ති ඇත්තේ 65% ක් පමණක් යැයිද ඔහු කීය.

ඒ මහතා මේ බව සඳහන් කරන ලද්දේ බදුල්ල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka