gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාස දෙකක් තුල සාගතයක්.. ඉන්ධන හා විදුලි අර්බුදයක්!

ඉදිරි මාස දෙකක කාලය ඇතුළත රට තුළ අනිවාර්ය ස්ථිර වශයෙන්ම සාගතයක් නිර්මාණය වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

කාබනික පොහොර ව්‍යාපෘතිය යැයි පවසමින් සිදුකර ඇති රසායන පොහොර අත්හිටුවීම හේතුවෙන් මෙම සාගතය ඇතිවන බවද ඒ මහතා පැවසීය.

කාබනික පොහොර ව්‍යාපෘතිය හේතුවෙන් අද මෙරට යැපුම් කෘෂිකර්මාන්තය බිඳ වැටී ඇති බවත් පවසන මන්ත්‍රීවරයා වැරදි ආහාර ප්‍රතිපත්තිය හා ජාවාරම්කාර ප්‍රතිපත්තිය ද මේ සඳහා බලපා ඇතැයි ද කියා සිටියේය.

ඉදිරි කාලයේ දී ඩොලර් සපයා ගැනීමට ආණ්ඩුවට නොහැකි වූවොත් විදුලි හා ඉන්ධන කප්පාදුවක් ද අනිවාර්ය බවද මන්ත්‍රීවරයා පැවසිය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka