කොළඹ මහාධිකරණය හමුවේ අසාද් සාලිට අධිචෝදනා!
මාධ්‍ය හමුවකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීම හරහා ආගම් අතර මතභේදයක් ඇති කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති, හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවා තිබිණි.
මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා හමුවේ මෙම නඩුව කැඳවා තිබූ අතර එහිදී අසාද් සාලි මහතා වෙත අධිචෝදනා බාර දී තිබෙනවා.
මෙම නඩුව නොවැම්බර් 02 වැනිදා සිටි විභාග කිරීමට නියමිතය.
කොළඹ මහාධිකරණය හමුවේ අසාද් සාලිට අධිචෝදනා!
2021-10-25T16:56:00+05:30
Gossip Lanka Hot News






