gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කපුකම් කරන්න ගිය මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ අගමැතිගෙ සාකච්ජාවෙන් පස්සේ ගුරු සංගම්වලට පහර දීම අරඹයි (VIDEO)

අගමැතිවරයා සමග පැවැති සාකච්ජාවලදී නිහඩව සිට පසුව එළියට පැමිණ විසදුම්වලට එකග නැති බවට ගුරු සංගම් කළ ප්‍රකාශය පිළිගත නොහැකි සදාචාර විරෝධී එකක් බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කීහ.

උන්වහන්සේ සදහන් කර සිටියේ ගුරු සංගම් නම්‍යශීලීව කටයුතු කළ යුතු බවත්, අවස්ථාවාදී ලෙස කටයුතු නොකළ යුතු බවත්ය.

තමන් වහන්සේ මැදිහත් වීමෙන් මෙම සාකච්ජාව පවා ලබා දුන් බව කී උන්වහන්සේ අධ්‍යාපන ඇමැතිවරයාත් ලේකම්වරයාත් ඍජුව තීන්දු ක්‍රියාත්මක කළ යුතු බවද කීය.

පසුගිය කාලයේදී අධ්‍යාපන අමාත්‍යවරයා සහ ගුරු සංගම් අතර අභයාරාමයේ පැවැති සාකච්ජාද අසාර්ථක වී තිබිණ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka