‘පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර’ මහින්දානන්දගේ FB සටහනට දැඩි විවේචන.. කිහිප විටත් සංස්කරණය කරයි
ලිතුවේනියාවෙන් ගෙන්වන ලද පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර තොගයක් කොළඹ වරායේ ගොඩබෑ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් තබන ලද ෆේස්බුක් සටහනට දැඩි ප්‍රතිචාර එල්ල වී තිබේ.
සමාජ ජාල පරිශීලකයන් පවසන්නේ පොටෑසියම් ක්ලෝයිඩ් යනු රසායනික සංයෝගක් නිසා කාබනික පොහොර නොවන බවයි.
මේ හේතුවෙන් අමාත්‍යවරයා විසින් තබන සටහන අවස්ථා කිහිපයකදීම සංශෝධනයකට ලක් කර තිබේ.
‘පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර’ මහින්දානන්දගේ FB සටහනට දැඩි විවේචන.. කිහිප විටත් සංස්කරණය කරයි
2021-10-14T06:06:00+05:30
Gossip Lanka Hot News