බඩු මිල ගැන හිනා වෙවී උත්තර දුන් මෛත්‍රීපාල පාස්කු ප්‍රහාරය ගැන අහපු ගමන් පැන දුවයි - (VIDEO)
අද පැවැති උත්සවයක් අවසානයේදී මාධ්‍යවේදීන් විසින් කළ ප්‍රශ්න කිරීම් හමුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහත් අපහසුතාවයකට ලක්වන ආකාරයක් දැකගත හැකි විය.
එහිදී මාධ්‍යවේදීන් පළමුව බඩුමිල සම්බන්ධයෙන් සිරිසේන මහතාගෙන් ප්‍රශ්න කරද්දී ඊට සිනාමුසු මුහුණින් යුතුව පිළිතුරු දෙන ආකාරයක් දැකගන්නට ලැබුණද පසුව පාස්කු ප්‍රහාරය ගැන විමසද්දී ඊට පිළිතුරු නොදී ඉවත්ව යන ආකාරය දැකගත හැකි විය.
බඩු මිල ගැන හිනා වෙවී උත්තර දුන් මෛත්‍රීපාල පාස්කු ප්‍රහාරය ගැන අහපු ගමන් පැන දුවයි - (VIDEO)
2021-10-20T21:13:00+05:30
Gossip Lanka Hot News






