ගෝඨා මුන්ව ගණන් ගන්නේ නෑ.. මුන්ටත් ලැජ්ජා නෑ... ගහන්න ගහන්න නැට්ට ගහගෙන ඉන්නවා... වාඩිවෙයල්ලකෝ විපක්ෂයේ (VIDEO)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ ආණ්ඩුවේ පක්ෂ 11ට ජනාධිපතිවරයා සාකච්ජාවක් නොදෙන බවත්, එසේ වුවත් මේ පක්ෂ සියල්ල නැට්ට ගහගෙන ආණ්ඩුව ඇතුළට වී සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ලැජ්ජාවක් ඇති නම් මේ සියලු දෙනා විපක්ෂයේ වාඩි විය යුතු බවකි.
ගෝඨා මුන්ව ගණන් ගන්නේ නෑ.. මුන්ටත් ලැජ්ජා නෑ... ගහන්න ගහන්න නැට්ට ගහගෙන ඉන්නවා... වාඩිවෙයල්ලකෝ විපක්ෂයේ (VIDEO)
2021-10-20T21:07:00+05:30
Gossip Lanka Hot News