කියපු දේ අහගෙන හිටියෙ නැද්ද? මානව හිමිකම් කොමිසමට ආ ලොහාන්ට මාධ්‍යවේදියා එක්කත් යකා නගී - (video)
අනුරාධපුරේ බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් ලබා දුන් ප්‍රකාශයට අස්සන් තැබීම සදහා අද දින මානව හිමිකම් කොමිසමට ආ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයක් හේතුවෙන් කෝපයට පත්වූ ආකාරයක් දැකග හැකි විය.
එහිදී රත්වත්ත මහතා තරමක් උස් හඩින් කියා සිටියේ ‘කියපු දේ අහගෙන හිටියේ නැද්ද’ යැයි කියාය.
කියපු දේ අහගෙන හිටියෙ නැද්ද? මානව හිමිකම් කොමිසමට ආ ලොහාන්ට මාධ්‍යවේදියා එක්කත් යකා නගී - (video)
2021-10-07T17:01:00+05:30
Gossip Lanka Hot News