ජනතාවට විශාල සහනයක්.. ගෑස් මිල රුපියල් 75 කින් අඩු කරයි.. නව මිල ගණන් මෙන්න
ඊයේ දිනයේම මිල වැඩි කරන ලද ලිත්‍රො ගෑස් නැවත වතාවක් මිල සංශෝධනයක් සිදු කර තිබේ.
ඒ අනුව මිල පහළ දැමීමට සමාගම කටයුතු කර ඇත.
2.5 kg – 2675 (මිල අඩුවීම රුපියල් 75)
5 Kg – 1071 (මිල අඩුවීම රුපියල් 30)
12.5 Kg – 506 (මිල අඩුවීම රුපියල් 14)
ජනතාවට විශාල සහනයක්.. ගෑස් මිල රුපියල් 75 කින් අඩු කරයි.. නව මිල ගණන් මෙන්න
2021-10-11T16:45:00+05:30
Gossip Lanka Hot News