කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන්ට නියම කළ දේශීය ක්‍රිකට් තහනම කොන්දේසි වලට යටත්ව ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
කුසල්, දික්වැල්ල හා ධනුෂ්කගේ දේශිය ක්‍රිකට් තහනම කොන්දේසි සහිතව ඉවත් කෙරේ!
2021-10-14T12:55:00+05:30
Gossip Lanka Hot News