යුගදනවිට එරෙහි ආණ්ඩුවේ කැරලිකරුවෝ හෙට ගම්මන්පිලගේ ගෙදර රැස්වීමක් තියන්න යයි!
යුගදනවි බලාගාරය අමෙරිකාවට පැවරීම සම්බන්ධයෙන් හෙට (06) දිනයේදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිවසේදී රැස්වීමක් පැවැත්වීමට නියමිතය.
මේ වනවිට මෙම කණ්ඩායම යුගදනවි කොටස් අමෙරිකාවට පැවරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ජනාධිපතිවරයාගෙන් වේලාවක් ඉල්ලා ලිපියක්ද බාර දීමට පියවර ගෙන තිබිණ.
යුගදනවිට එරෙහි ආණ්ඩුවේ කැරලිකරුවෝ හෙට ගම්මන්පිලගේ ගෙදර රැස්වීමක් තියන්න යයි!
2021-10-05T16:20:00+05:30
Gossip Lanka Hot News