ලබන 21 නොපැමිණ 25 වැනි දිනට පාසල්වලට එන කිසිදු ගරුවරයකු පාසලට ඇතුල්වීමට ඉඩ නොදෙන බව වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ විනය විරෝධී කටයුතුවල නිරත වන ගුරුවරුන්ගේ ලයිස්තුවක් කැදවන බවත්, ඔවුන්ගේ වැටුප පවා අත්හිටුවීමට කටයුතු කරන බවත්ය.