gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යුගදනවි ගිවිසුම ගැන සාකච්චා කරන්න හවුල්කාර පක්‍ෂවලට ජනපති වෙලාවක් නොදෙයි

ඇමරිකානු සමාගමක් වෙත යුගදනවි බලාගාරය කොටස් සියයට හතළිහක් ලබාදීම සම්බන්ධයෙන් එළඹී ඇති ගිවිසුම් පිළිබඳව අග‍්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා සමග සාකච්චා කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වෙත දැනුම්දී තිබේ.

මෙම දැනුම් දීම් කර ඇත්තේ අදාළ ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තමනට වෙලාවක් ලබාදෙන ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයින් යොමු කර තිබූ ලිපියට ප්‍රතිචාර දක්වමිනි.

මේ හේතුවෙන් අදාළ ලිපිය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වල නායකයින් අද දිනයේ දී හමුවීමට නියමිතය.

ඇමතිය වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ පක්ෂ නායකයින් වෙත ජනාධිපතිවරයා තම ප්‍රතිචාරය ලිපියක් මගින් දැනුම් දී ඇති බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka