gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉදිරියේදී විශාල ආගමික කෝලාහල ඇතිවෙන්න පුලුවන්ලු! ඥානසාර හාමුදුරුවො තවත් ගින්නක් තියයි - (VIDEO)

ඉදිරියේදී රටේ විශාල ආගමික ‌කෝලාහලයක් ඇතිවීමට නියමිත බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පළමු වරට අනාවරණය කළහ.

උන්වහන්සේ පෙන්වා දුන්නේ මුස්ලිම් අන්තවාදී සංවිධාන සහ කිස්ත්‍රියානි අන්තවාදී කණ්ඩායම් 500කට වඩා රට ඇතුළේ ක්‍රියාත්මක වන බවකි.

එමෙන්ම මේ වනවිට රටේ තුප්පහි මාධ්‍යයක් පවතින බවත් උන්වහන්සේ කීහ.

මීට පෙරද වතාවක් මාධ්‍ය හමුවේ උන්වහන්සේ සදහන් කර සිටියේ විශාල ප්‍රහාර එල්ල වීමට සූදානම් බවත්, ඒ ‌සියලු තොරතුරු තමන් දන්නා බවත්ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka