මීට මාසයකට පමණ ඉහතදී ගම්පොල රෝහලෙන් අතුරුදන් වූ කොරෝනා රෝගියෙකුගේ මළ සිරුර රෝහලේම ජල ටැංකියෙන් සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇත.
රෝහලෙන් අතුරුදන් වූ කොරෝනා රෝගියාගේ සිරුර මාසයක් තිස්සේ රෝහලේම වතුර ටැංකියේ... ඔක්කොම බීලා තියෙන්නේ ඒ වතුර!
2021-10-30T08:08:00+05:30
Gossip Lanka Hot News