gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පුංචි කඩයකින් ආහාර ගත් ධම්මික පෙරේරා ඉදිරි ජනාධිපතිවරණ පෙරහුරුවක ද?

මෙරට ධනවත්ම පුද්ගලන් අතර ඉදිරියෙන්ම සිටින බවට සැලකෙන ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සාමාන්‍ය ජනතාව යන එන බේකරියක ආහාර ගනිමින් සිටින ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ජාල මාධ්‍ය ඔස්සේ සැරිසරමින් පවතිනවා.

අගලවත්ත, කලවාන මාර්ගයේ පිහිටි ගුණවර්ධණ හොටේල් ඇන්ඩ් බේකරි නම් මෙම ස්ථානයෙන් ධම්මික පෙරේරා ආහාර බව ඒහි වැඩිදුරටත් සදහන්.

මේ සම්බන්ධයෙන් ඔවුන් ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් පවසන්නේ, ධම්මික පෙරේරා මහතාට සත්කාර දැක්වීමට අවස්ථාවක් ලැබීම ගෞරවයක් බවයි.

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන ප්‍රභල නායකයින් පිළිබඳව සමාජයේ මේ වන විට විවිධාකාරයේ සංවාද පවතිනවා.

මේ අතර ඇතැම් පිරිස් පවසන්නේ වත්මන් විපක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජයග්‍රාහි අපේක්ෂකයෙකු මෙතෙක් පෙන්නුම් නොකරන බවයි.

එමෙන්ම වත්මත් ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සහ ඔහු ඉදිරිපත් වුවහොත් ඔහුගේ ජයග්‍රහනය පිළිබඳවද මේ වන විට විවිධ සංවාද මතුවෙමින් පවතිනවා.

පසුගිය කාලයේ විවිධ සංවාද මතුකළ චරිතයක් වන ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ මෙම ක්‍රියාව උපායමාර්ගික පෙර සූදානමක් බවට ඇතැම් පිරිස් මත පල කරනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka