කාදිනල් හිමි ඊළඟ වටයට සූදානම් වෙයි - සියලුම කතෝලික මන්ත්‍රීවරුන්ට සිකුරාදාට එන්න කියයි
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම කතෝලික මන්ත්‍රීවරුන් කැදවීමට අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් පියවර ගෙන ඇත. මෙම හමුව ලබනා සිකුරාදා දිනයේදී කොළඹ අගරදගුරු නිවසේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ.
කාදිනල් හිමි ඊළඟ වටයට සූදානම් වෙයි - සියලුම කතෝලික මන්ත්‍රීවරුන්ට සිකුරාදාට එන්න කියයි
2021-10-26T08:42:00+05:30
Gossip Lanka Hot News