දෙහිවල මුස්ලිම් පල්ලියකට පහර දෙයි... පොලිසිය සැකකරු පස්සේ පන්නයි - (VIDEO)
කිසියම් පුද්ගලයකු විසින් දෙහිවල ප්‍රදේශයේ භාතිය පාරේ පිහිටි මුස්ලිම් පල්ලියකට පහර දී ඇති බවට පැමිණිල්ලක් කොහුවල පොලිසිය වෙත ලැබී තිබේ.
ඒ අනුව විමර්ශන ආරම්භ කොට ඇති පොලිසිය එක් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති අතර ඒ පිලිබද වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද දැනගන්නට තිබේ.
දෙහිවල මුස්ලිම් පල්ලියකට පහර දෙයි... පොලිසිය සැකකරු පස්සේ පන්නයි - (VIDEO)
2021-10-15T07:14:00+05:30
Gossip Lanka Hot News