මහින්දානන්ද ගැන දයාසිරි කනගාටු වෙයි! කෘෂිකර්මය ගැන එතුමට තියෙන දැනුම තමයි මේ පේන්නේ - (VIDEO)
වහාම පොහොර සම්බන්ධයෙන් කෘෂීකර්ම අමාත්‍යවරයා ගොවීන්ට විසදුමක් දිය යුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කීය.
ඒ මහතා සදහන් කළේ කෘෂිකර්ම අමාත්‍යවරයා සම්බන්ධයෙන් තමන් කනගාටු වන බවයි.
මහින්දානන්ද ගැන දයාසිරි කනගාටු වෙයි! කෘෂිකර්මය ගැන එතුමට තියෙන දැනුම තමයි මේ පේන්නේ - (VIDEO)
2021-10-12T19:02:00+05:30
Gossip Lanka Hot News