gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩීසල් ලීටරයකින් 37ක් පෙට්‍රල් ලීටරයකින් 23ක් පාඩුයි.. සිපෙට්කෝ තෙල් වැඩි කරන්න යෝජිත මිල මෙන්න

ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් සහ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දැමිය යුතු බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් රජයට යෝජනා කර තිබේ.

ලංකා ඉන්දීය සමාගම විසින් සිය බෙදුම්හල්වල ඉන්ධන මිල ඉහළ දැමීම නිසා ඔවුන්ගේ පාරිභෝගිකයන් ද තෙල් සංස්ථා බෙදුම්හල් වෙත එන බැවින් සංස්ථාවේ පාඩුව තවත් ඉහල ගොස් ඇතැයි සංස්ථාව පෙන්වා දෙයි.

සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරන්නේ මෙම ඉන්ධන මිල වැඩිවීම වහා සිදු විය යුතුව ඇති බවයි.

අද වන විට ලෝක වෙළඳපළේ පෙට්රල් බැරලයක් ඩොලර් 99 දක්වා ද ඩීසල් බැරලයක් ඩොලර් 97 දක්වාත් ඉහළ ගොස් ඇති බවද ඔහු පැවසීය.

දැනට සංස්ථාවන් ඩීසල් ලීටරයකින් රුපියල් 37ක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 23ක් අලාභ ලබන බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.



gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka