හාල් මිල තීන්දු කළේ මෝල්කාරයෝ... ගෑස් මිල තීන්දු කළේ ගෑස් සමාගම්... එහෙනම් බස් ගාස්තු තීන්දු කරන්නෙත් අපි... බස් සංගම් තීන්දුවක් ගනී (VIDEO)
ඉකුත් දිනවලදී හාල් මිල මෝල් හිමියන් විසින් සහ ගෑස්, කිරිපිටි, සීනි මිල ව්‍යාපාරිකයන් තීන්දු කළා සේ මෙවර බස් ගාස්තුද බස් සංගම් විසින් තීරණය කරන බව බස් හිමියෝ සදහන් කර සිටිති.
මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් කියා සිටියේ එකී අවස්ථාවලදී පාරිභෝගික අධිකාරිය නිහඩව සිටියා සේ මෙවර ගමනාගමන මණ්ඩලයද නිහඩව සිටිය යුතු බවකි.
හාල් මිල තීන්දු කළේ මෝල්කාරයෝ... ගෑස් මිල තීන්දු කළේ ගෑස් සමාගම්... එහෙනම් බස් ගාස්තු තීන්දු කරන්නෙත් අපි... බස් සංගම් තීන්දුවක් ගනී (VIDEO)
2021-10-19T15:17:00+05:30
Gossip Lanka Hot News