gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහ දවල් පාර මැද අත් දෙක වෙන් වෙන්නම කපා දමයි…

බණ්ඩාරගම වල්ගම සුනාමි නිවාස සංකීර්ණය ඉදිරිපිට දී පුද්ගලයන් දෙදෙනෙකුට කිසියම් පිරිසක් තියුණු ආයුධවලින් ප්‍රහාර එල්ල කර තිබේ. පහර දුන් අය විසින් එක් පද්ගලයෙකුගේ අත් දෙකම වෙන් වන සේ කපා දමා තිබූ අතර අනිත් පුද්ගලයාගේ අතක් කපා දමා තිබේ.

ප‍්‍රහාරය ලද පුද්ගලයා දිවගොස් මහමග ඇද වැටී තිබුණද ඔහුට උදව් කිරීමට කිසිවෙකු ලං වි නැත.

අනෙක් පුද්ගලයා තුවාල සහිතව පොලිසියට දිව යාමෙන් පසු පොලිසිය විසින් ගිලන් රථයක් ගෙන්වා ඔවුන් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.

ප‍්‍රහාරය එල්ල කරන ලද පුද්ගලයා මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට නිදහස්ව පැමිණි පුද්ගලයෙක් බවත් ප්‍රහාරයට ලක් වූ අයද මත්කුඩු ජාවාරමේ නිරත වන්නන් බවත් පොලිසය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka