gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විපක්‍ෂයේ පිරිසක් ආණ්ඩුවට.. සාකච්චා අවසන්..

ඉදිරියේදී විපක්ෂය නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ආණ්ඩුවට එකතු වීමට සූදානමින් සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් බවත් එම පිරිස ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳ විශ්වාසයෙන් යුතුව ආණ්ඩුව සමඟ එක්වන බවද ඔහු පැවසීය.

මෙය අතර අරලියගහ මන්දිරයේදී පිරිසක් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවති සාකච්ඡාවක දී ඔහුද සඳහන් කර ඇත්තේ විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එකතු වනු ඇති බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka