gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රුපියල් 7 මාස්ක් රුපියල් 40ට මිලට අරන් වරායේ කෝටි 4ක වංචාවක්!

වරාය අධිකාරියේ සේවකයන් සඳහා ලබාදෙන මුව ආවරණ මිලදී ගැනීමේදී රුපියල් කෝටි 04 ක පමණ අක්‍රමිකතාවක් සිදුව ඇතැයි වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානයේ සම කැඳවුම්කරු නිරෝෂන් ගොරකානන්ද මහතා පැවසීය.
 
වෙළෙඳපොළේ රුපියල් 07 ක් වැනි මිලකට ගත හැකි මුව ආවරණ වරාය අධිකාරියේ බලධාරීන් විසින් රුපියල් 40 ක් වැනි මිලකට ලබා ගැනීම නිසා මෙම අක්‍රමිකතාව සිදුවී ඇති බව ද ඒ මහතා කීවේය.

මෙම මුව ආවරණ මසකට ලක්ෂයත්, ලක්ෂ එකහමාරත් අතර මිලදී ගන්නා බවත් මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙන බව ද ගොරකානන්ද මහතා සඳහන් කළේය.
 
(දිවයින)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka